ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි.+ කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කර ඊශ්‍රායෙල් සෙනඟට මා නියම කරන සියලු පනත් ඔබට දෙන්නෙමි.+

  • ගණන් කතාව 7:89
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 89 මෝසෙස් දෙවි සමඟ කතා කරන පිණිස සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගිය සෑම අවස්ථාවකදීම+ ගිවිසුම් පෙට්ටියේ පියනට+ ඉහළින් කෙරුබ්වරුන්+ දෙදෙනා අතරින් හඬක්* ඔහුට ඇසිණ. මෝසෙස්ද දෙවි සමඟ කතා කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න