මතෙව් 20:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+ 1 තිමෝති 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සියලුදෙනාව මුදවාගැනීමට+ දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි. එහි ප්‍රතිඵල නියමිත කාලයේදී එළිදරව් වනු ඇත. හෙබ්‍රෙව් 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එමෙන්ම අලුත් ගිවිසුමක+ මැදිහත්කරු+ වන යේසුස් වෙතටය. එලෙසම ඔහු අප මත ඉසිනු ලැබූ රුධිරය වෙතටය.+ ඒ රුධිරය ආබෙල්ගේ රුධිරයට වඩා උතුම් ආකාරයකින් කතා කරයි.+ හෙබ්‍රෙව් 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.
28 එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+
6 සියලුදෙනාව මුදවාගැනීමට+ දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි. එහි ප්‍රතිඵල නියමිත කාලයේදී එළිදරව් වනු ඇත.
24 එමෙන්ම අලුත් ගිවිසුමක+ මැදිහත්කරු+ වන යේසුස් වෙතටය. එලෙසම ඔහු අප මත ඉසිනු ලැබූ රුධිරය වෙතටය.+ ඒ රුධිරය ආබෙල්ගේ රුධිරයට වඩා උතුම් ආකාරයකින් කතා කරයි.+
20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.