ලෙවී කතාව 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.+ නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක්+ ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ+ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව+ ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි. 1 පේතෘස් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+
11 මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.+ නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක්+ ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ+ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව+ ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි.
19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+