ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එහෙයින් සහෝදරයෙනි, දෙවි අපට මෙතරම් දයානුකම්පාවක් පෙන්වා ඇති නිසා මා ඔබෙන් යටහත්ව ඉල්ලා සිටින්නේ මෙයයි. එනම් ඔබේ ශරීර+ ජීවමාන,+ ශුද්ධ+ මෙන්ම දෙවිට පිළිගත හැකි+ පූජාවක් ලෙස+ ඔප්පු කරන්න කියායි. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස+ දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න+ ඔබට හැකි වනු ඇත.

  • ෆිලිප්පි 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සැබෑ ලෙස චර්මච්ඡේදනය කර තිබෙන්නේ අපවය.+ මන්ද අපි මිනිසුන් වැදගත් ලෙස සලකන දේවල් කෙරෙහි අපගේ විශ්වාසය තබන්නේ නැත.+ ඒ වෙනුවට අප දෙවිට පරිශුද්ධ සේවයක් කරන්නේ ඔහුගේම බලයේ උපකාරයෙනි.+ එලෙසම අප ආඩම්බර වන්නේ ක්‍රිස්තුස් යේසුස් ගැනය.+

  • හෙබ්‍රෙව් 12:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න