මතෙව් 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කපර්ණවුම නුවර,+ ඔබව අහස දක්වාම උසස් කරයි කියා සිතුවාද? නමුත් ඔබව මිනී වළ දක්වාම+ පහතට හෙළනු ලබයි.+ මන්ද ඔබ තුළ සිදු වූ බලවත් ක්‍රියා සොදොම් නුවරෙහි සිදු වුණා නම් එය අද දක්වාම පවතියි. මතෙව් 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ආරාධිතයන් එය නොසලකා, කෙනෙක් තමාගේම කෙතටත් තව කෙනෙක් තමාගේ ව්‍යාපාරික කටයුතු සඳහාත් ගියා.+
23 කපර්ණවුම නුවර,+ ඔබව අහස දක්වාම උසස් කරයි කියා සිතුවාද? නමුත් ඔබව මිනී වළ දක්වාම+ පහතට හෙළනු ලබයි.+ මන්ද ඔබ තුළ සිදු වූ බලවත් ක්‍රියා සොදොම් නුවරෙහි සිදු වුණා නම් එය අද දක්වාම පවතියි.