ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 10:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 එසේනම් දෙවිගේ පුත්‍රයා මාර්ගයෙන් ඉටු වන දේ සම්පූර්ණයෙන්ම නොසලකාහරින කෙනෙකු ගැන සිතන්න. ඔහු කරන්නේ දෙවිගේ පුත්‍රයාව පාගා දමනවා හා සමාන දෙයකි.+ අලුත් ගිවිසුම වලංගු කිරීමට වගුරුවනු ලැබූ, දෙවි ඉදිරියේ තමාව පවිත්‍ර කෙනෙකු කළ ලේ ඔහු සුළු කොට සලකයි.+ ඔහු දෙවි තම මහත් කරුණාවෙන් ඔහුට ලබා දුන් තම බලය සම්පූර්ණයෙන් නොසලකාහැර එයට පිටු පාමින් සිටින කෙනෙකි.+ එවැනි කෙනෙකුට ඊටත් වඩා කොතරම් බරපතළ දඬුවමක් ලැබිය යුතුද!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න