යෙසායා 53:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු තම දිවි පිදුවේය.+ පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබූ+ ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වී+ බොහෝදෙනෙකුගේ පාප දැරුවේය.+ ඒ නිසා බොහෝදෙනෙකුට ලබා දෙන්නාක් මෙන් මම ඔහුටත් කොටසක් ලබා දෙන්නෙමි.+ ඔහු බලවතුන් සමඟ තම වස්තුව බෙදාගන්නේය.”+ 1 පේතෘස් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+
12 ඔහු තම දිවි පිදුවේය.+ පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබූ+ ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වී+ බොහෝදෙනෙකුගේ පාප දැරුවේය.+ ඒ නිසා බොහෝදෙනෙකුට ලබා දෙන්නාක් මෙන් මම ඔහුටත් කොටසක් ලබා දෙන්නෙමි.+ ඔහු බලවතුන් සමඟ තම වස්තුව බෙදාගන්නේය.”+
24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+