මතෙව් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ඔලීව කන්දේ එක් තැනක වාඩි වී සිටියදී ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය*+ හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය+ දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” තීතස් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ අතරතුරේදී අපගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව+ ඉටු වන අවස්ථාවද ශ්‍රේෂ්ඨ දෙවි සහ අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් මහත් තේජසකින් පෙනී සිටින අවස්ථාවද+ පැමිණෙන තුරු අපි බලාගෙන සිටිමු.
3 ඔහු ඔලීව කන්දේ එක් තැනක වාඩි වී සිටියදී ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය*+ හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය+ දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”
13 ඒ අතරතුරේදී අපගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව+ ඉටු වන අවස්ථාවද ශ්‍රේෂ්ඨ දෙවි සහ අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් මහත් තේජසකින් පෙනී සිටින අවස්ථාවද+ පැමිණෙන තුරු අපි බලාගෙන සිටිමු.