ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔහු මිය ගියේ එක වරක්ය. එසේ කළේ මිනිසුන්ගේ පව්කාර ස්වභාවය නැති කර දැමීමටය. ඒ සඳහා ඔහුට නැවතත් මිය යන්න සිදු වන්නේ නැත.+ දැන් ඔහු ජීවත් වෙයි. ඔහු ජීවත් වන්නේ දෙවි උදෙසාය.+

  • හෙබ්‍රෙව් 9:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එලෙසම ක්‍රිස්තුස් බොහෝදෙනෙකුගේ පව් ඉසිලීම සඳහා+ තම ජීවිතය එක් වරක්+ පූජා කළේය. ඒ දේ නැවත කිරීමට ඔහුට අවශ්‍ය වන්නේ නැත. ඔහු නැවත දෙවෙනි වරටත්+ පැමිණෙන විට+ ඔහු පැමිණෙන්නේ පාපය සම්බන්ධයෙන් පියවර ගැනීමට නොවේ.+ ඒ වෙනුවට ඔහු පැමිණෙන්නේ තම ගැලවීම සඳහා ඔහු දෙස මහත් ඕනෑකමින් බලා සිටින අය වෙනුවෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න