හෙබ්‍රෙව් 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පාපයෙන් තොර පරිපූර්ණ තත්වයක් ලබාගැනීමට+ ලෙවීගේ ගෝත්‍රයට අයත් පූජකයන්ව පත් කර තිබුණා නම්+ ආරොන්ට වඩා වෙනස් වූ මෙල්කිසදෙක් හා සමාන තවත් පූජකයෙකු+ අවශ්‍ය වන්නේ නැත.+ (ජනයාට දුන් නීතියේ එම පූජකයන් ඉටු කරන සේවයද ඇතුළත් කර තිබිණ.)+ හෙබ්‍රෙව් 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මන්ද නීතිය මගින් කිසිවෙකුව පාපයෙන් තොර පරිපූර්ණ තත්වයකට පත් කළේ නැත.+ නමුත් වඩා උතුම් බලාපොරොත්තුවක් මගින්+ ඒ දේ ඉටු වී ඇති අතර අප දෙවි වෙතට ළඟා වන්නේ එමගිනි.+
11 පාපයෙන් තොර පරිපූර්ණ තත්වයක් ලබාගැනීමට+ ලෙවීගේ ගෝත්‍රයට අයත් පූජකයන්ව පත් කර තිබුණා නම්+ ආරොන්ට වඩා වෙනස් වූ මෙල්කිසදෙක් හා සමාන තවත් පූජකයෙකු+ අවශ්‍ය වන්නේ නැත.+ (ජනයාට දුන් නීතියේ එම පූජකයන් ඉටු කරන සේවයද ඇතුළත් කර තිබිණ.)+
19 මන්ද නීතිය මගින් කිසිවෙකුව පාපයෙන් තොර පරිපූර්ණ තත්වයකට පත් කළේ නැත.+ නමුත් වඩා උතුම් බලාපොරොත්තුවක් මගින්+ ඒ දේ ඉටු වී ඇති අතර අප දෙවි වෙතට ළඟා වන්නේ එමගිනි.+