හෙබ්‍රෙව් 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මන්ද අපගේ දෙවි ඇවිළෙන ගින්නක් හා සමාන වන්නේය.+ 2 පේතෘස් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇත්තෙන්ම පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමට දෙවි පසුබට වූයේ නැත.+ ඔහු ඔවුන්ව ටාටරස්*+ නම් පහත් ස්ථානයට හෙළා තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට ඔවුන්ව සීමා කළේය. ඔවුන් එහි සිටින්නේ තම විනිශ්චය ලැබෙන තුරුය.+
4 ඇත්තෙන්ම පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමට දෙවි පසුබට වූයේ නැත.+ ඔහු ඔවුන්ව ටාටරස්*+ නම් පහත් ස්ථානයට හෙළා තද අන්ධකාරයෙන් වැසුණු වළවල්වලට ඔවුන්ව සීමා කළේය. ඔවුන් එහි සිටින්නේ තම විනිශ්චය ලැබෙන තුරුය.+