මතෙව් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක්+ තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව+ මතක තබාගන්න.
12 ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක්+ තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව+ මතක තබාගන්න.