ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 17:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එවිට යේසුස්ගේ නියෝජිතයන්* දොළොස්දෙනා ඔහුට මෙසේ පැවසූහ. “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න.”+

  • ලූක් 18:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු ඔවුන් වෙනුවෙන් ඉක්මනින්ම සාධාරණය ඉටු කර දෙන බව ස්ථිරයි.+ නමුත් මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන විට එවැනි විශ්වාසයක් තිබෙන අයව ඔහුට මේ පොළොවේදී හමු වෙයිද?”

  • ගලාති 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මීට අමතරව නීතිය පිළිපැදීමෙන් පමණක් කිසිම කෙනෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවත් පැහැදිලිය.+ මන්ද, “ධර්මිෂ්ඨ තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නේ ඔහුගේ විශ්වාසය නිසයි”+ කියා සඳහන් වේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න