ගීතාවලිය 33:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත.+ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල* සෑදුවේය.+ 2 පේතෘස් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔවුහු හිතාමතාම යම් කාරණයක් අමතක කර දමති. එනම් පුරාණයේ සිට පැවතුණු අහසක්+ තිබුණු බවත් දෙවිගේ අණ පරිදි ජලයෙන් ඉහළට මතු වී+ ජලය මධ්‍යයෙහි ගොඩබිම සහිත පොළොවක්+ තිබූ බවත්,
5 නමුත් ඔවුහු හිතාමතාම යම් කාරණයක් අමතක කර දමති. එනම් පුරාණයේ සිට පැවතුණු අහසක්+ තිබුණු බවත් දෙවිගේ අණ පරිදි ජලයෙන් ඉහළට මතු වී+ ජලය මධ්‍යයෙහි ගොඩබිම සහිත පොළොවක්+ තිබූ බවත්,