-
උත්පත්ති 5:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 මෙතූසලා උපන් පසු තව අවුරුදු තුන්සියයක් ජීවත් වූ ඒනොක් දිගටම සැබෑ දෙවි සමඟ ගමන් කළේය. ඒ කාලයේදී ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
-