ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 7:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දේවමාලිගාවෙහි උගන්වමින් සිටි යේසුස්, ඒ දේවල් අසා හඬ නඟා මෙසේ පැවසුවේය. “මා කවුද කියාත් මා පැමිණියේ කොහෙන්ද කියාත් ඔබ දන්නවා.+ මම ආවේ මගේම කැමැත්ත ඉටු කරන්න නොවෙයි.+ මම ආවේ මාව එවූ තැනැත්තා නිසයි. ඔහු සැබෑ පුද්ගලයෙක්.+ නමුත් ඔබ ඔහුව හඳුනන්නේ නැහැ.+

  • රෝම 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නමුත් ඔවුන්ට ඔහු ගැන විශ්වාසයක් නැත්නම් ඔවුන් ඔහුට අයැදින්නේ කෙසේද?+ ඔවුන් ඔහු ගැන අසා නැත්නම් ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේ කෙසේද? දේශනා කරන්න කෙනෙක් නැත්නම් ඔවුන් ඔහු ගැන අසා දැනගන්නේ කෙසේද?+

  • හෙබ්‍රෙව් 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න