ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි ආබ්‍රම්ට කතා කර මෙසේ කීවේය. “ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්වද ඔබේ පියාගේ නිවසද අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න.+

  • රෝම 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එසේනම් ඔහුව චර්මච්ඡේදනය කළේ යමක් සංකේතවත් කිරීමටය.+ එනම් ඔහුගේ විශ්වාසය නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සලකන බව සංකේතවත් කිරීමටය. චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු තුළ විශ්වාසය තිබිණ. ඒ අනුව චර්මච්ඡේදනය නොවී සිටියත් තම විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම+ පියා බවට ඔහු පත් විය.+

  • රෝම 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් මුළු පොළොවම උරුම වන බව දෙවි ඔහුට පොරොන්දු වුණේ ඔහු නීතියට කීකරු වූ නිසා නොවේ.+ ඔහු තුළ තිබූ විශ්වාසය හේතුවෙන් දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකූ නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න