උත්පත්ති 25:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහුගේ සහෝදරයා ඉපදෙන විට ඔහු ඒසව්ගේ විලුඹ+ අල්ලාගෙන සිටියේය. ඒ නිසා ඔහුට යාකොබ්*+ යන නම තබන ලදි. රෙබෙකා ඔවුන්ව බිහි කළ විට ඊසාක්ට වයස අවුරුදු හැටක් විය.
26 ඔහුගේ සහෝදරයා ඉපදෙන විට ඔහු ඒසව්ගේ විලුඹ+ අල්ලාගෙන සිටියේය. ඒ නිසා ඔහුට යාකොබ්*+ යන නම තබන ලදි. රෙබෙකා ඔවුන්ව බිහි කළ විට ඊසාක්ට වයස අවුරුදු හැටක් විය.