31 ඉන්පසු ටේරා තම පුත් ආබ්‍රම් සමඟ කල්දිවරුන්ගේ දේශය වන ඌර් වෙතින් පිටත්ව ගියේය. ඔහුගේ මුනුපුරා වන හාරාන්ගේ පුත් ලොත්ද+ ආබ්‍රම්ගේ බිරිඳ වූ ඔහුගේ ලේලි වන සාරයිද+ ඔවුන් සමඟ ගියෝය. ඔවුහු කානාන්+ දේශය දෙසට ගමන් කළෝය. කල් යත්ම ඔවුහු හාරාන්+ නුවරට පැමිණ එහි වාසය කළෝය.