මතෙව් 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එතැන් පටන් යේසුස්, “ජනයෙනි, පසුතැවිලි වන්න.+ මන්ද ස්වර්ග රාජ්‍යය+ ළං වී ඇත” කියා පවසමින් දේශනා කරන්න පටන්ගත්තේය. මතෙව් 25:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “එවිට රජ තම දකුණු පැත්තේ සිටින අයට මෙසේ කියයි. ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි,+ එන්න. පොළොවේ දරුවන් බිහි වූ දා*+ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය+ උරුමයක් වශයෙන් ලබාගන්න.+ ෆිලිප්පි 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් අපට ලැබී තිබෙන්නේ ස්වර්ගයෙහි+ පුරවැසිභාවයයි.+ එහෙයින් ස්වර්ගයෙහි සිටින ගැලවුම්කරු වන ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්+ පැමිණෙන තුරු අපි මහත් ආශාවකින් බලා සිටිමු.+
17 එතැන් පටන් යේසුස්, “ජනයෙනි, පසුතැවිලි වන්න.+ මන්ද ස්වර්ග රාජ්‍යය+ ළං වී ඇත” කියා පවසමින් දේශනා කරන්න පටන්ගත්තේය.
34 “එවිට රජ තම දකුණු පැත්තේ සිටින අයට මෙසේ කියයි. ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි,+ එන්න. පොළොවේ දරුවන් බිහි වූ දා*+ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය+ උරුමයක් වශයෙන් ලබාගන්න.+
20 නමුත් අපට ලැබී තිබෙන්නේ ස්වර්ගයෙහි+ පුරවැසිභාවයයි.+ එහෙයින් ස්වර්ගයෙහි සිටින ගැලවුම්කරු වන ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්+ පැමිණෙන තුරු අපි මහත් ආශාවකින් බලා සිටිමු.+