උත්පත්ති 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි ආබ්‍රහම්ට මෙසේ කීවේය. “ඔබේ දාසිය හා ඇගේ පුත්‍රයා ගැන සාරා කියන දේවල් නිසා ඇය සමඟ අමනාප නොවන්න. ඇයට සවන් දෙන්න. මන්ද ඔබට පොරොන්දු වූ තැනැත්තා* පැවත එන්නේ ඊසාක්ගෙන්ය.+ රෝම 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එසේම ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත ආ පමණින් ඔවුහු ඇත්තටම ඔහුගේ සැබෑ දරුවෝ නොවෙති.+ මන්ද, “‘ඔබට පොරොන්දු වූ තැනැත්තා’ පැවතෙන්නේ ඊසාක්ගෙන්ය”+ කියා සඳහන් වී ඇත.
12 දෙවි ආබ්‍රහම්ට මෙසේ කීවේය. “ඔබේ දාසිය හා ඇගේ පුත්‍රයා ගැන සාරා කියන දේවල් නිසා ඇය සමඟ අමනාප නොවන්න. ඇයට සවන් දෙන්න. මන්ද ඔබට පොරොන්දු වූ තැනැත්තා* පැවත එන්නේ ඊසාක්ගෙන්ය.+
7 එසේම ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත ආ පමණින් ඔවුහු ඇත්තටම ඔහුගේ සැබෑ දරුවෝ නොවෙති.+ මන්ද, “‘ඔබට පොරොන්දු වූ තැනැත්තා’ පැවතෙන්නේ ඊසාක්ගෙන්ය”+ කියා සඳහන් වී ඇත.