1 කොරින්ති 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට+ අනතුරු ඇඟවීමක් ලෙසය.+ 1 කොරින්ති 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්ය.+ මිය ගිය අය අතරින්+ මුලින්ම*+ නැඟිටුවනු ලැබුවේ ඔහුවය.
11 ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට+ අනතුරු ඇඟවීමක් ලෙසය.+
20 නමුත් ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්ය.+ මිය ගිය අය අතරින්+ මුලින්ම*+ නැඟිටුවනු ලැබුවේ ඔහුවය.