උත්පත්ති 27:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යාකොබ් පියා ළඟට ගොස් ඔහුව සිපගත්තේය. එවිට ඊසාක්ට ඔහුගේ වස්ත්‍රවල සුවඳ දැනී+ ඔහුට මෙසේ ආශීර්වාද කරන්න පටන්ගත්තේය. “මගේ පුත්‍රයාගේ සුවඳ යෙහෝවා දෙවි ආශීර්වාද කළ තණබිම්වල සුවඳ මෙනි!
27 යාකොබ් පියා ළඟට ගොස් ඔහුව සිපගත්තේය. එවිට ඊසාක්ට ඔහුගේ වස්ත්‍රවල සුවඳ දැනී+ ඔහුට මෙසේ ආශීර්වාද කරන්න පටන්ගත්තේය. “මගේ පුත්‍රයාගේ සුවඳ යෙහෝවා දෙවි ආශීර්වාද කළ තණබිම්වල සුවඳ මෙනි!