29 ඊශ්‍රායෙල් මිය යන දවස ළං වූ විට+ ඔහු තම පුත් යෝසෙප්ට කතා කර මෙසේ කීවේය. “ඔබ මට ආදරේ නම් ඔබ මාත් එක්ක විශ්වාසවන්තව කටයුතු කර මට කරුණාව පෙන්වන බවට පොරොන්දු වෙන්න.+ මම මැරුණාට පස්සේ ඔබ මාව ඊජිප්තුවේ තැන්පත් කරන්නේ නැහැයි කියා+ මගේ කළවයට යටින් අත තබා පොරොන්දු වෙන්න.+