උත්පත්ති 50:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෝසෙප් ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි. ඔබ මේ දේශයෙන් පිට වී යද්දී මගේ ඇටකටු මෙතැනින් ගෙන යන්න.”+ නික්මයාම 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ අවස්ථාවේදී මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු රැගෙන ගියේය. මන්ද යෝසෙප් ජීවත්ව සිටියදී ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔබ මේ දේශයෙන් පිටත්ව යන විට මගේ ඇටකටු ඔබ සමඟ ගෙන යන්න.”+
25 යෝසෙප් ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි. ඔබ මේ දේශයෙන් පිට වී යද්දී මගේ ඇටකටු මෙතැනින් ගෙන යන්න.”+
19 ඒ අවස්ථාවේදී මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු රැගෙන ගියේය. මන්ද යෝසෙප් ජීවත්ව සිටියදී ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔබ මේ දේශයෙන් පිටත්ව යන විට මගේ ඇටකටු ඔබ සමඟ ගෙන යන්න.”+