ක්‍රියා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මෝසෙස් ඉපදුණේ ඒ කාලයේදීයි.+ ඔහු දෙවිට ඉතා පියකරු දරුවෙක්.+ ඔහුට කිරි දී මාස තුනක් පුරා ඔහුව රැකබලා ගත්තේ ඔහුගේ පියාගේ නිවසේ තබාගෙනයි.
20 මෝසෙස් ඉපදුණේ ඒ කාලයේදීයි.+ ඔහු දෙවිට ඉතා පියකරු දරුවෙක්.+ ඔහුට කිරි දී මාස තුනක් පුරා ඔහුව රැකබලා ගත්තේ ඔහුගේ පියාගේ නිවසේ තබාගෙනයි.