-
නික්මයාම 1:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 “දරු ප්‍රසූතියට සූදානම්ව සිටින හෙබ්‍රෙව් ජාතික ස්ත්‍රීන්ට ඔබ උපකාර කරද්දී ඔවුන් පුතෙකු බිහි කළොත් ඒ දරුවාව මරා දැමිය යුතුයි. නමුත් දරුවා දුවෙක් නම් ඇයට ජීවත් වෙන්න ඉඩහරින්න.”
-