නික්මයාම 12:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජනයාව කණ්ඩායම්* වශයෙන්+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ එම දිනයේදීය.