නික්මයාම 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉන්පසු උගේ ලේ භාජනයකට එකතු කරගන්න. හිසොප්*+ මිටියක් ඒ ලේවල පොඟවා උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ තවරන්න. උදේ වන තුරු කිසිම කෙනෙක් තමාගේ නිවසින් පිටතට නොයන්න.
22 ඉන්පසු උගේ ලේ භාජනයකට එකතු කරගන්න. හිසොප්*+ මිටියක් ඒ ලේවල පොඟවා උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ තවරන්න. උදේ වන තුරු කිසිම කෙනෙක් තමාගේ නිවසින් පිටතට නොයන්න.