විනිශ්චයකරුවෝ 13:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කලක් ගත වූ පසු ඇය පුත්‍රයෙකු බිහි කළාය. ඔහුට සැම්සන්+ යන නම තබන ලදි. දවසින් දවස උස් මහත් වෙමින් නිරෝගීව වැඩුණු ඒ දරුවාට යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොමදව ලැබුණේය.+
24 කලක් ගත වූ පසු ඇය පුත්‍රයෙකු බිහි කළාය. ඔහුට සැම්සන්+ යන නම තබන ලදි. දවසින් දවස උස් මහත් වෙමින් නිරෝගීව වැඩුණු ඒ දරුවාට යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොමදව ලැබුණේය.+