ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ආබ්‍රම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය.+ ඒ නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගත්තේය.+

  • හෙබ්‍රෙව් 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ආබෙල් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු කායින්ට වඩා වටිනා පූජාවක් දෙවිට ඔප්පු කළේය.+ ඔහු තුළ එවැනි විශ්වාසයක් තිබුණු නිසා ඔහු දුන් පරිත්‍යාගය දෙවි පිළිගත් බවට ඔහුට සාක්ෂියක් ලැබුණු අතර+ ඔහු ධර්මිෂ්ඨයෙකු බවටත් ඔහුට සාක්ෂියක් ලැබිණ. ඔහු මිය ගියත් ඔහු තුළ තිබූ විශ්වාසය ඔහු වෙනුවෙන් තවමත් කතා කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න