1 රාජාවලිය 17:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ටික වේලාවකින් පසුව යෙහෝවා දෙවි එලියාගේ ඉල්ලීමට එකඟව+ දරුවාව නැවත ජීවත් කෙරෙව්වේය.+ 2 රාජාවලිය 4:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඉන්පසු ඔහු ඇඳ ළඟට ගොස් නැමී දරුවාව වැලඳගෙන,+ ඔහුගේ අත් දරුවාගේ අත් මතද ඔහුගේ කට දරුවාගේ කට මතද ඔහුගේ ඇස් දරුවාගේ ඇස් මතද තබාගෙන සිටියේය. දරුවාගේ ශරීරය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තේය.
34 ඉන්පසු ඔහු ඇඳ ළඟට ගොස් නැමී දරුවාව වැලඳගෙන,+ ඔහුගේ අත් දරුවාගේ අත් මතද ඔහුගේ කට දරුවාගේ කට මතද ඔහුගේ ඇස් දරුවාගේ ඇස් මතද තබාගෙන සිටියේය. දරුවාගේ ශරීරය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තේය.