ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 8:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මන්ද දෙවි සෑදූ සියල්ල*+ මහත් ආශාවකින් බලා සිටින්නේ+ දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීමට නියමිත අවස්ථාව පැමිණෙන තුරුය.+

  • 2 කොරින්ති 6:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “‘මම ඔබට පියෙක් වන්නෙමි.+ ඔබ මට පුත්‍රයන්ද දූවරුන්ද වන්නහුය’+ කියා සියලු බලැති+ යෙහෝවා දෙවි පවසන්නේය.”

  • 1 යොහන් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ප්‍රේමණීය සහෝදරයෙනි, අප දෙවිගේ දරුවන්+ වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත.+ නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට+ අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව+ නම් දනිමු. ඔහුව ඇත්තටම දැකගන්න අපට හැකි වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න