1 රාජාවලිය 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+
4 යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+