1 රාජාවලිය 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එය ඇසූ යෙසබෙල් රැජිණ පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කළාය. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම්+ මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.”+
2 එය ඇසූ යෙසබෙල් රැජිණ පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කළාය. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම්+ මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.”+