2 රාජාවලිය 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට ඔවුහු, “ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ,+ ඉණ වටේ හම් පටියක් බැඳගෙනයි සිටියේ”+ කියා රජුට කීවෝය. රජ එය ඇසූ විගස, “ඒ තිෂ්බේ ගමේ ඉන්න එලියා” යයි කීවේය.
8 එවිට ඔවුහු, “ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ,+ ඉණ වටේ හම් පටියක් බැඳගෙනයි සිටියේ”+ කියා රජුට කීවෝය. රජ එය ඇසූ විගස, “ඒ තිෂ්බේ ගමේ ඉන්න එලියා” යයි කීවේය.