1 රාජාවලිය 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+ 1 රාජාවලිය 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 රාත්‍රිය ගත කිරීම සඳහා එහි තිබූ ගුහාවකට+ ඔහු ඇතුල් වූ විට යෙහෝවා දෙවි ඔහුට කතා කර, “එලියා, ඔබ මෙතැනට ආවේ ඇයි”+ කියා ඇසුවේය.
4 යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+
9 රාත්‍රිය ගත කිරීම සඳහා එහි තිබූ ගුහාවකට+ ඔහු ඇතුල් වූ විට යෙහෝවා දෙවි ඔහුට කතා කර, “එලියා, ඔබ මෙතැනට ආවේ ඇයි”+ කියා ඇසුවේය.