ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මා සිතන ආකාරයට ඉදිරියේදී අප තුළින් එළිදරව් වීමට නියමිත ස්වර්ගීය තේජස හා සසඳන විට+ දැන් අප අද්දකින දුක් වේදනා+ කිසිත් නැති තරම්ය.

  • රෝම 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+

  • රෝම 11:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ ආකාරයටම මේ කාලයේදීත් කුඩා පිරිසක් ඉතුරුව සිටිති.+ ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ+ දෙවිගේ මහත් කරුණාව නිසාය.

  • හෙබ්‍රෙව් 10:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙයින් සහෝදරයෙනි, යේසුස්ගේ ලේ මාර්ගයෙන් අපට කිසි බියක් සැකක් නැතුව අතිශුද්ධස්ථානයට+ ඇතුල් වීමට+ අවස්ථාව උදා වී ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න