ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 5:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි.

  • 1 කොරින්ති 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය.+ එනම් පියාණන්ය.+ සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය.+ එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය.+ එනම් යේසුස් ක්‍රිස්තුස්ය.+ දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය.+ අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය.

  • හෙබ්‍රෙව් 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එසේ කරන අතරවාරයේදී අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන+ එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා+ වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු. මන්ද ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය.+ එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න