ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අපට ලැබෙන ගැලවීම ගැන මුලින්ම කතා කළේ අපගේ ස්වාමීන්ය.+ ඔහුට සවන් දුන් අය එය සත්‍යයක් බව අපට සනාථ කළෝය.+ එසේනම් මෙතරම් ශ්‍රේෂ්ඨ ගැලවීමක්+ ගැන අප නොසැලකිලිමත්ව කටයුතු කළොත්+ අපට දඬුවම් නොලැබෙයි කියා පැවසිය හැක්කේ කෙසේද?+

  • හෙබ්‍රෙව් 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙයින් ස්වර්ගයට යෑම සඳහා කැඳවීම+ ලබා සිටින ශුද්ධ සහෝදරයෙනි, දෙවි විසින් එවන ලද,*+ සියලුදෙනා ඉදිරියේ අප ප්‍රසිද්ධියේ පිළිගන්නා තැනැත්තා+ සහ උත්තම පූජක වන යේසුස් ගැන හොඳින් කල්පනා කර බලන්න.

  • හෙබ්‍රෙව් 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එලෙසම යේසුස් වඩා උතුම් ගිවිසුමක් සහතික කරයි.+

  • එළිදරව් 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න