ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පාපයෙන් තොර පරිපූර්ණ තත්වයක් ලබාගැනීමට+ ලෙවීගේ ගෝත්‍රයට අයත් පූජකයන්ව පත් කර තිබුණා නම්+ ආරොන්ට වඩා වෙනස් වූ මෙල්කිසදෙක් හා සමාන තවත් පූජකයෙකු+ අවශ්‍ය වන්නේ නැත.+ (ජනයාට දුන් නීතියේ එම පූජකයන් ඉටු කරන සේවයද ඇතුළත් කර තිබිණ.)+

  • හෙබ්‍රෙව් 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මන්ද නීතිය මගින් කිසිවෙකුව පාපයෙන් තොර පරිපූර්ණ තත්වයකට පත් කළේ නැත.+ නමුත් වඩා උතුම් බලාපොරොත්තුවක් මගින්+ ඒ දේ ඉටු වී ඇති අතර අප දෙවි වෙතට ළඟා වන්නේ එමගිනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න