ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එහෙයින් මා දුවන්නේ+ අරමුණක් ඇතුව මිස දෙගිඩියාවෙන් නොවේ. එලෙසම මා පහර දෙන්නේ ඉලක්කයට මිස නිකම්ම සුළඟට පහර දෙන ආකාරයට නොවේ.+

  • ෆිලිප්පි 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සහෝදරයෙනි, ඒ දේ මා අත් කරගෙන ඇති බව මට තවමත් සිතන්නේ නැත. නමුත් මම එක දෙයක් කරමි. එනම් මා අත්හැර දැමූ දේවල් අමතක කර+ ඉදිරියේ තිබෙන දේවල් අත් කරගැනීමට මහත් වෑයමක් දරමින් සිටිමි.+

  • 1 පේතෘස් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහෙයින් සියලු නපුරු ගතිගුණද සියලු වංචනික ක්‍රියාද කුහකකම, තණ්හාව හා ඊර්ෂ්‍යාවද අනුන්ගේ සිත් රිදවීමට පවසන සියලු දේද+ ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න