ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යේසුස් ඔහුට මෙසේ කීවේය. “මාර්ගයත්+ සත්‍යයත්+ ජීවනයත්+ මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.+

  • ක්‍රියා 5:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි.

  • හෙබ්‍රෙව් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සියලු දේවල් පවතින්නේ දෙවි මාර්ගයෙනි.+ ඒවා එලෙස පවතින්නේ දෙවිගේ ගෞරවය උදෙසාය. එහෙයින් පුත්‍රයන් බොහෝදෙනෙකුව තේජසට පත් කිරීම සඳහා+ දෙවි ඔවුන්ට ගැලවීම ලබා දීමට පත් කර ඇති තැනැත්තාට+ දුක් විඳීමට ඉඩ දීම යෝග්‍ය දෙයක් බව දෙවි තීරණය කළේය. එසේ කළේ එම තැනැත්තාවද සෑම අතින්ම සම්පූර්ණ කෙනෙකු කිරීම සඳහාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න