හිතෝපදේශ 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න.+ ඔහු දෙන අවවාදවලට ද්වේෂ නොකරන්න.+