ලෙවී කතාව 11:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ ඔබ පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් වී සිටිය යුතුයි. මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ එබැවින් ඔබ පොළොවේ බහුලව සිටින කුඩා සතුන් නිසා අපවිත්‍ර නොවන්න. 1 පේතෘස් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+
44 මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ ඔබ පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් වී සිටිය යුතුයි. මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ එබැවින් ඔබ පොළොවේ බහුලව සිටින කුඩා සතුන් නිසා අපවිත්‍ර නොවන්න.
15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+