ෆිලිප්පි 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබේ ජීවිත ධර්මිෂ්ඨ ක්‍රියාවලින් පූර්ණ කරගැනීමටත්+ ඔබට හැකි වේ. එමගින් දෙවිට ප්‍රශංසාවත් ගෞරවයත් ලැබේ.+ යාකොබ් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මීට අමතරව සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය+ එම සාමකාමී+ වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම+ නමැති පල නෙළාගනු ඇත.+
11 යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබේ ජීවිත ධර්මිෂ්ඨ ක්‍රියාවලින් පූර්ණ කරගැනීමටත්+ ඔබට හැකි වේ. එමගින් දෙවිට ප්‍රශංසාවත් ගෞරවයත් ලැබේ.+
18 මීට අමතරව සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය+ එම සාමකාමී+ වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම+ නමැති පල නෙළාගනු ඇත.+