යෙසායා 35:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ජනයෙනි, දුර්වල වූ දෑත්ද වෙවුලන පාදද සවිමත් කරන්න.+ හෙබ්‍රෙව් 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.+ එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු.+ ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.+
25 සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.+ එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු.+ ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.+