ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගලාති 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සහෝදරයෙනි, ඇතැම්විට යම් කෙනෙක් නොදැනුවත්ව යම් වැරදි පියවරක්+ ගත හැකිය. එවැනි අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ලට අනුව+ සුදුසුකම් ලබා ඇති ඔබ මෘදුකමින්+ එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න. එසේ කරද්දී ඔබත් වරදකට පෙලඹිය හැකි නිසා+ ඔබ ගැනත් සෝදිසියෙන් සිටින්න.+

  • යාකොබ් 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින පුද්ගලයා සනීප වන අතර+ යෙහෝවා දෙවි ඔහුව නැවත ශක්තිමත් කරයි.+ එලෙසම ඔහු යම් පාපයක් කර ඇත්නම් ඒවා සඳහාත් ඔහුට සමාව ලැබේ.+

  • යූද් 23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔවුන්ව විනාශය නමැති ගින්නෙන් ඉවතට ඇද+ ගලවාගන්න.+ අනික් අයටද නොකඩවා දයාව පෙන්වන්න. මන්ද ඔවුහු පව්කාර ක්‍රියාවල නිරත වීමෙන් තම වස්ත්‍ර අපවිත්‍ර කරගෙන ඇත. නමුත් ඔබ ඔවුන්ට දයාව පෙන්වන විට ඔවුන්ගේ අපවිත්‍ර වූ වස්ත්‍රවලින් ඈත්ව සිටීමට වගබලා ගත යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න