මතෙව් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “නිර්මල සිත් ඇති අය+ සන්තෝෂවත්. මන්ද දෙවිව දකින්න+ ඔවුන්ට හැකි වෙයි. රෝම 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් තම වැරදි ආශාවන්වල බලපෑමට හසු වන අයට+ දෙවිව සතුටු කළ නොහැක.