ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි සමඟ එකට වැඩ කරන හවුල් සේවකයන් ලෙස+ ඔබෙන් යම් ඉල්ලීමක් කරන්න කැමැත්තෙමු. එනම් දෙවි පෙන්වා ඇති මහත් කරුණාව පිළිගන්න. එම මහත් කරුණාව ඔබට පෙන්වූයේ ඇයි කියා කිසිදා අමතක නොකරන්න.+

  • ගලාති 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යම් කෙනෙක් නීතිය පිළිපැදීමෙන් ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ වීමට උත්සාහ කළොත්+ ඔහු ක්‍රිස්තුස්ගෙන් ඈත් වෙයි. එවැනි කෙනෙක් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවෙන්ද ඉවත් වී යයි.+

  • හෙබ්‍රෙව් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 සහෝදරයෙනි, ඔබ ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක.+ එහෙයින් පරෙස්සම් වන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න